නාමල් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හමුවෙයි !

0
17


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාව ඉන්දියාවේදී හමුවී තිබේ.

ඒ, “නැඟී එන භාරතය – 2025” (Rising Bharat Summit 2025) සමුළුවට සහභාගී වීම සඳහා ගිය අවස්ථාවේදී ය.

අද (08) සහ හෙට (09) යන දෙදින තුළ මෙම සමුළුව නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here