අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.Sri Lanka Latest News
එහිදී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ කොළඹ ජනතාවට අසාධාරණයක් නොවන, එම තීන්දුව විකෘති නොවන තීරණයක් පක්ෂය විසින් ගන්නා බවකි.
Saru FM Media