නාන්න ගිය තවත් 4ක් ගිලෙයි! එක්කෙනකුගේ සිරුර හමුවෙයි! අනෙක් සිරුරු 3 සොයා මෙහෙයුම්!  I Sri Lanka Latest News

0
3


වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.Sri Lanka Latest News

එක් අයෙකුගේ මළසිරුර පසුව හමුව ඇති අතර අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

ඔවුන් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here