දේශීය පුවත් නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ගැන නව ආයෝජන බලාපොරොත්තුවක්! By dilshan - January 27, 2026 0 10 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 03, බාලදක්ෂ මාවතේ ඉඩම් කොටසක් 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත . Saru News