නාඋයන අනතුරෙන් තවත් හිමිනමක් අපවත් වෙති

0
8

මැල්සිරිපුර නාඋයන ආරණ්‍යය සේනාසනයේ ඩක්කුව පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී ඇත.

මැල්සිරිපුර, පන්සියගම පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා 13 නමක් ගමන් ගත් ඩක්කුවක් හදිසි අනතුරකට ලක්වීමෙන් පසුගිය සැප්තැම්බර් 23දා විදෙස් භික්ෂූන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා 07 දෙනෙක් අපවත් වූහ. ජීවිතක්ෂයට පත්වූ භික්ෂූන් අතර විදේශීය භික්ෂූන් වහන්සේ 3 දෙනෙකු ද විණ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here