නාඋයනේ අනතුරින් අපවත් වූ තවත් හිමිවරුන් දෙනමකගේ අවසන් කටයුතු සිදුවෙයි

0
1

මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් අපවත් වූ පන්නිපිටියේ ඉන්දෝභාස හා රුමේනියාවේ ධම්මරංසි හිමිවරුන්ගේ අවසන් කටයුතු ඊයේ (29දා) පන්සියගම සුසාන භූමියේදී සිදුවිය. උන්වහනසේලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here