නව විගණකාධිපති සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය… – Saru News | සිංහල

0
2

මේ වනවිට පුරප්පාඩු වී ඇති නව විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර දිසානායක විසින් කළ යෝජනාවට අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නව විගණකාධිපති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.පී ජයරත්න පත් කිරීමට අනුමත කර ඇත.

එල්.එස්.පී ජයරත්නගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here