නත්තල් මේසෙට නත්තලටම අනන්‍ය වූ ආහාර වර්ග තියෙනවා. ඒ කෑම වර්ගත් එකතු වුණාම නත්තල් කෑම මේසයට ලැබෙන්නේ අපූරු හැඩයක්.
අපි හදලා බලමු ක්‍රිස්මස් කුකීස්..
Saru FM Media
නත්තල් මේසෙට නත්තලටම අනන්‍ය වූ ආහාර වර්ග තියෙනවා. ඒ කෑම වර්ගත් එකතු වුණාම නත්තල් කෑම මේසයට ලැබෙන්නේ අපූරු හැඩයක්.
අපි හදලා බලමු ක්‍රිස්මස් කුකීස්..
අවශ්‍ය දේවල්:
මුලින්ම සියලුම දේවල් බීටර් එකකින් ගසා ගන්න
මේ මිශ්‍රණයෙන් පොඩි බෝල 24ක් – 25ක් හදාගන්න.
හදාගත් බෝල තුනී කර තරු හැඩයේ කටර් එකෙන් කපාගන්න.
මේ බිස්කට් සැකැස්මයි.
ඒවා බේකින් ට්‍රේ එකකට දමා සෙල්සියස් අංශක 100ක් උශ්නත්වයෙන් විනාඩි 2ක්- 2 1/2ක් බේක් කරගන්න.
රසවත් ක්‍රිස්මස් කුකීස් හදන්න හරිම පහසුයි නේද? හදපු ක්‍රිස්මස් කුකීස් අපේ ෆේස්බුක් ගෘප් එකටත් අරන් එන්න.
Saru FM Media