ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අමරානන්ද අබේගුණසේකර මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවර තිබේ.Sri Lanka Latest News
ඒ පසුගිය 2015.04.10 හා 2015.08.30 වසරවල කළමනාකාර සහකාර තනතුරු පුරප්පාඩු නොමැතිව තිබියදී අවිධිමත් සහ නීතියට පටහැනි ආකාරයින් පුද්ගලයින් බඳවා ගැනීම සම්බන්ධව රජයට පාඩු කළේ යැයි චෝදනා වූ නඩුවකට අදාළවය.
ඒ අනුව එම චෝදනාව තුළින් දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු සභාපතිවරයාට එරෙහිව නඩු ගොනු කර ඇත.
Saru FM Media