ධීවර වරායන් තුළ අක්‍රමිකතා මැඩපැවැත්වීමට අභිවෘද්ධි කමිටු

0
9


ධීවර වරායන් තුළ අක්‍රමිකතා මැඩපවත්වා එහි අභිවෘද්ධිය උදෙසා අභිවෘද්ධි කමිටු පිහිටුවීම ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථා ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරුණා.

මෙරට ධීවර වරායන් 23ක් තුළ අභිවෘද්ධි කමිටු ස්ථාපනය කිරිමේ සමාරම්භය සනිටුහන් කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අභ්‍යන්තර ක්‍රමවේද විධිමත් කර සියලු පාර්ශවයන් හි දායක්වය ධීවර ක්ෂේත්‍ර යේ අභිවෘද්ධිය උදෙසා ලබා ගැනීම මෙහි අරමුණයි.

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here