කලා වැවේ බැම්මේ මතුව ඇති ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය වාරිමාර්ග අමාත්‍යවරයා එම ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබිණ. Sri Lanka Latest News
එහිදී අමාත්‍යළුරයා කියා සිටියේ මෙම ජල කාන්දුව වසර 40ක් පමණ පැරණි බවත්, ඉන් කිසිදු හානියක් නොවන බවත්ය.
නමුත් පරිසරවේදීන් සහ ගම්වැසියන් පවසන්‌නේ මේ සම්බන්ධයෙන් වහා පියවර නොගතහොත් විශාල අවදානමක් මතුවිය හැති බවකි.
මීට මාසයකට පමණ කලින් වැව් බැම්ම ආසන්නයෙන් නිධානයක් ගෙන ඇති බවද ඔවුහු සදහන් කර සිටිති.
Saru FM Media