ධවල මන්දිරයත් හිමෙන් වැසෙයි

0
9

ශීත කුණාටු නිසා ඇතිවූ ආපදාවලින් අමෙරිකාවේ නිවාස මිලියනයකට වැඩි සංඛ්‍යාවක විදුලිය බිඳවැටී ජනජීවිතයට බාධා එල්ල වී තිබේ.

එමෙන්ම එරට ගුවන්ගමන් වාර 10,000කට වැඩි සංඛ්‍යාවක් ද අවලංගු වී ඇත.

ධවල මන්දිරය ද හිමෙන් වැසීගොස් තිබු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here