ඉන්දීය ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර අද (24දා) දිවියෙන් සමුගෙන තිබේ.
මුම්බායි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මියගොස් ඇති අතර මිය යන විට ඔහු අවුරුදු 89 වැනි වියේ පසු වූ බව ඉන්දීය පුවත් පවසයි.
හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් පසුගිය දින කිහිපයේ ද ඔහු රෝහල් ගත කර තිබුණි.
Saru FM Media









