“දොස්තර වර්ජනය නිසා මානව හිමිකම් කඩවුණා” (වීඩියෝ)

0
7

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබේ.

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රෝගීන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ඔවුන් චෝදනා කරති.

 වීඩියෝ –  Top News Lk

 සබැඳි පුවත්:

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here