වැඩ තහනමට ලක්ව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය දිනවල සැගව සිටි කාලය පිළිබද දීර්ඝ විස්තරයක් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් මහතා සැගව සිටීමට ගොස් ඇත්තේ බාර් 12ක් ඇති ව්‍යාපාරිකයකුගේ මොන්ටේරෝවක බවකි.
Saru FM Media