දේශීය පුවත් දේශබන්දු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි By Saru FM Media - April 25, 2025 9:40 AM 0 8 FacebookTwitterPinterestWhatsApp රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වනවිට පැමිණ තිබෙනවා. ඒ, පසුගිය 21 වනදා මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සිදුකළ නියෝගයට අනුවයි. Saru FM Media