දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කමිටුව පත් කිරීමේ යෝජනාව සම්මතයි

0
16


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා .

ඒ අනුව ඊට පක්ෂව ඡන්ද – 151ක් ලැබුණු අතර විපක්ශව කිසිදු ඡන්දයක් ලැබුණේ නැහැ.

එම යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කළා .

එහිදී පැවති ඡන්ද විමසීමේදි ඒකමතිකව එම යෝජනාව සම්මත වී තිබෙනවා .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here