දේශබන්දු තෙන්නකෝන් ව ධුරයෙන් ඉවත් කිරීම ගැන කතානායකගෙන් දැනුම්දීමක්

0
15


රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමට කමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පක්ෂ නායක රැස්වීමට දැනුම්දී තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here