අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ විමර්ශන කමිටුව පත් කර තිබෙනවා.
මෙම කමිටුවේ සභාපති ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හිමි ව තිබෙනවා.
සෙසු සාමාජිකයින් වන්නේ අධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල, පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යි.
Saru FM Media