දේශබන්දු තෙන්නකෝන්ට ඇප හිමිවෙයි

0
9


අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප හිමි ව තිබෙනවා.

අද (10) පෙරවරුවේ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන් ව දුම්බර බන්ධනාගාරයේ සිට දැඩි රැකවල් මධ්‍යයේ රැගෙනවිත්, මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේ විත්තිකරු හට රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කරන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here