සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළඹෙන 10 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා මෙම නියෝගය නිකුත් කළේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අද පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
Saru FM Media