‘දේශබන්දු’ අද පාර්ලිමේන්තුවට! I Sri Lanka Latest News

0
18


පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට අද (08 වැනිදා) සවස ඉදිරිපත් කෙරේ.Sri Lanka Latest News

ඊට පෙර අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here