දේශබන්දුගෙන් CIDය ප්‍රශ්න කරයි…

0
11


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක පවසන්නේ විමර්ශන නිලධාරීන් දුම්බර බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කරගත් බවයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
ඒ, මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here