දේශපාලන පක්ෂ කොතරම් මැයි රැළි හා පෙළපාළි පැවැත්වුවද කම්කරුවාට සෙතක් අත්වී තිබේද?

0
4


දේශපාලන පක්ෂ කොතරම් මැයි රැළි හා පෙළපාළි පැවැත්වුවද කම්කරුවාට සෙතක් අත්වී තිබේද? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කම්කරුවන්ගෙන්ම විමසා සිටියා. 

Neth Sound · LABOUR 01

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා කියා සිටියේ අද වන විට ලෝකයේ කම්කරුවන් පෙර නොවූ විරූ අර්බුද රැසකට මුහුණපාමින් ඇති බවයි. 

Neth Sound · DR TUDOR 01

අතීතයටත් වඩා අද වන විට කම්කරුවාගේ ශ්‍රමය සූරාකමින් ඇති බවයි ඔහු සඳහන් කළේ.

Neth Sound · DR TUDOR 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here