මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දෙහිබාලාට නමැත්තාට අයත් ධීවර යාත්‍රා පහක් දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන ඇත.
එ්වායේ වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද සඳහන්ය.
Saru FM Media









