දෙසැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද(31) දවල් 12.00ට පෙර ලබා ගන්න

0
6

දෙසැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද(31) දවල් 12.00ට පෙර ලබා ගන්න

දෙසැම්බර් මාසයට අදාළ තැපැල් කාර්යාල හරහා වැඩිහිටි දීමනා මෙතෙක් ලබා නොගත් වැඩිහිටියන් අද(31) දවල් 12ට පෙර එම දීමනාව ලබාගන්නා  ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්‍යාලය  දැනුම් දෙයි.

  එසේ ලබා නොගන්නා අයට නැවත එම දීමනාව ලබා ගත හැක්කේ 2026-01-05 දිනයේදී බවත්   ජාතික වැඩිහිටි මහලේකම් කාර්‍යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here