දේශීය පුවත් දෙවැනි නිල ඡන්ද ප්‍රතිඵලයත් නිකුත් වෙයි ! By Saru FM Media - May 6, 2025 8:10 PM 0 2 FacebookTwitterPinterestWhatsApp පළාත් පාලන මැතිවරණයේ දෙවැනි නිල ඡන්ද ප්‍රතිඵලය ද මේ වනවිට නිකුත් වී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාව ස්වාධීන කණ්ඩායම 01 – 1038 ආසන (05)ජාතික ජන බලවේගය – 844 ආසන (04)සමගි ජන බලවේගය – 374 ආසන (02) Saru FM Media