දෙවැනි තරගයෙන් එංගලන්තය ලංකාව පහසුවෙන් පරදවයි

0
9

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් පහසුවෙන් ජය ගැනීමට ඊයේ (24) සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 කදී සියලු‍ දෙනා දැවී ලකුණු සංඛ්‍යාව 219ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 46කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here