‘දුර දකිමු – පෙළගැසෙමු… අනාගතය ගොඩනගමු..’! සජබ වාර්ෂික සම්මේලනය 3 වැනිදා සවස 1ට හයිඩ් පිටියේදී! I Sri Lanka Latest News

0
17


සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය ලබන 03 වැනිදා සවස 1ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වාර්ෂික සම්මේලනය පැවැත්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here