දුර ගමන් බස් සේවාවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම හෙට සිට

0
2

බැස්ටියෙන් මාවත මගී බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන කිලෝමීටර් සියයකට වඩා දුර ධාවනය වන බස් රථවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතිය හෙට (09දා) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතය.

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here