දුමින්ද දිසානායක අත්අඩංගුවට

0
2


හිටපු ඇමති දුමින්ද දිසානායක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගියදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් රත්ත්‍රන් ආලේපිත T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවය.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිඹිරිගස්යායේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටියදී බව වැඩිදුරටත් වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here