දුප්පතාගෙ බීඩියටත් බදු ගහයි! දැන් බීඩියක් ගහලත් ඉවරයි!  I Sri Lanka Latest News

0
16


සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද අද (02) සිට ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බීඩියක් සඳහා පැවති රුපියල් දෙකක දුම්කොළ බද්ද රුපියල් තුන දක්වා ඉහළ දමා ඇති බවය.

ඒ අනුව එක් බීඩියක මිල රුපියලයකින් ඉහළ යනු ඇති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here