ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් පැමිණ සිය නිවෙස බලා පිටත්ව ගියේය.
ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08ග25ට ඉටිහාඩ් ගුවන් යානයකින් එලෙස දිවයිනට පැමිණ තිබ්ණි.
ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ද පැමිණ සිටියේය. දුනිත්ගේ පියා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (18දා) අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට දුනිත් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ක්‍රීඩාකරමින් සිටියේය.
Saru FM Media