දුනිත්ගේ පියාට ගෞවරයක් ලෙස ක්‍රිකට් පිටියේදී විනාඩියක නිහඬතාවයක්

0
8

දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස අද (20) තරගයේ ජාතික ගීයන් වාදනය කිරීමට පෙර විනාඩියක නිහඬතාවයක නිරත විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයන් එක් වූහ.

එමෙන්ම විනිසුරු ඇතුළු සියලුම ක්‍රීඩකයෝ කළු අත් පටි පැළඳ සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here