දේශීය පුවත් දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි By dilshan - January 26, 2026 0 10 FacebookTwitterPinterestWhatsApp උතුරු, උතුරු – මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Saru News