දිවයින පුරා විශේෂ මෙහෙයුම්

0
1

පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෙහෙයුමේදී පුද්ගලයින් 28,140 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 626 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 246 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. 

ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 54 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here