දිවයින පුරා ආහාර පරිහරණ ආයතන පරික්‍ෂාව ඇරඹේ

0
17


අලුත් අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර පරිහරණ ආයතන පරික්‍ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා.

Neth Sound · PHI UPUL 01

ආහාර වර්ග මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා. 

Neth Sound · PHI UPUL 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here