දේශීය පුවත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි By dilshan - November 27, 2025 0 1 FacebookTwitterPinterestWhatsApp දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන් නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව මහියංගණය, අම්පාර සහ වව්නතිව් ප්‍රදේශවල මෙසේ විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇත. Saru FM Media