දිය යට අලුත් අවුරුදු උළෙලක් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේදී

0
16


ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය (Malima Diving Club) සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කල දිය යට සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙලක්, ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේදී සාර්ථකව පවත්වා තිබෙනවා .

ඒ අනුව, ශ්‍රී ලාංකීය ජනතාවට නවමු අත්දැකීමක් ගෙනදීමේ සහ කිමිදුම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කල මෙම දිය යට අලුත් අවුරුදු උළෙලෙහිදී, ආහාර පිසීම සංඛේතවත් කිරීමේ අංග, ජන ක්‍රීඩා ඇතුළු සංස්කෘතිකාංග සාර්ථකව සිදු කෙරුණු බවයි සඳහන් වන්නේ .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here