දියේ ගිලී තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

0
11


පානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

ඊයේ (15) සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බවයි පානම පොලීසය පවසන්නේ.

අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 23 වයසේ පසු වූ මධ්‍යම පානම, පානම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙනවා.

පානම පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here