ජාතික වෙසක් සතිය හෙටින් ආරම්භ වනවා.
වෙසක් උත්සවය වෙනුවෙන් ලබන 12,13 සහ 14 යන තෙදින තුළ දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවිය එම දිනවල දී සිදුනොවන බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.
මීට අමතරව රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජශාලා දඅදාළ දිනයන්වල දී වසා තැබිය යුතු බවටයි එම අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.
මැයි මස 10 සිට 16 දින දක්වා දක්වා ජාතික වෙසක් සතිය පැවැත්වෙනවා.
Saru FM Media