දිනූ නිදහස දිවිහිමියෙන් සුරකිමු -දිලිත් ජයවීර

0
2

දිනූ නිදහස දිවිහිමියෙන් සුරකිය යුතු බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

අදට (04) යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් නිදහස් දින සුබපැතුම් එක්කරමින් දිලිත් ජයවීර මහතා සඳහන් කර ඇත්තේ, 78 වන නිදහස් දිනය සියලුදෙනා එක්ව අභිමානයෙන් සැමරිය යුතු බවය.

අප්‍රතිහත දිරියෙන්, දිවි පරදුවට තබමින් දිනාගත් නිදහස, අභීත ජාතියක් ලෙස ගොඩනැඟෙන්නට අපට අවැසි අභිප්‍රේරණයේ අබිමානනීය සාක්ෂිය වන බවද දිලිත් ජයවීර මහතාගේ නිදහස් දින සුබපැතුමේ වැඩිදුරටත් සඳහන්ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here