පකිස්ථානයේ පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවළියේ අද (27දා) පකිස්ථානය සමග ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය. මෙම තරගාවළියේ අවසන් මහ තරගයට පැමිණීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගයෙන් ජයග්‍රහණය කළ යුතුව ඇත. තරගය අද රාත්‍රී 6.30ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Saru FM Media









