අපි බොහෝ දෙනෙක් යෝගට් කන්න රුසියෝ. ෆ්‍රිජ් එක යෝගට් වලින් පිරිලා. යෝගට් කන එක අපේ සෞඛ්‍යමත් ජීවිතයට ඉතාම හොඳයි.ඒ වගේම යෝගට් වලින් කරන රුව සත්කාරත් ඒ තරමට ම හොඳයි. යෝගට් වල තියෙන ලැක්ටික් අම්ලය, විටමින් B සහ D අපේ සමට ඉතාමත් ගුණදායකයි.
මෙය ඔබේ සමේ වියළි ගතිය මඟ හරවා සම සිනිඳු කරන හොඳ මොයිස්චරයිස් සත්කාරයක්.
අව්වේ යාමෙන් සමේ ඇති වන කැළැල් වලට සහ දුර්වර්ණතා වලට ගැලපෙනම ආලේපයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.
මෙය සතියකට දින තුනක් බැගින් කිරීම හොඳ ප්‍රතිඵල ලැබීමට හේතුවක්
සතියට දෙවතාවක් මේ සත්කාරය කරන්න.
මේ සත්කාරවලින් ඔබේ මුහුණ සහ සම නැවත දීප්තිමත් කර ගන්නත් නීරෝගී බව ආරක්ෂා කරමින් සුන්දර පෙනුමක් ලබා ගන්නත් හේතු වේවි
Saru FM Media