දේශීය පුවත් දිට්වා නිසා පුද්ගලයින් 173ක් තවමත් අතුරුදන් By dilshan - January 26, 2026 0 9 FacebookTwitterPinterestWhatsApp දිට්වා සුළි සුළඟත් සමඟ මෙරට තුළ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 173 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. Saru News