දැරියක් අපයෝජනය කළ දිලිත්ගේ අපේක්ෂකයෙක් අත්අඩංගුවට

0
2


අවුරුදු 19ක් වයසැති තරුණියකට අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට ලග්ගල – මොරතැන්න කොට්ඨාශයෙන් තරඟ කරන දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් සර්වජන බලය පක්ෂයේ අපේක්ෂකයකු ලග්ගල පොලිසිය විසින් අත් අඩගුවට ගෙන තිබේ.
සැකකරු මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පුාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවත් වාර්තා වේ.
ඔහු මෙවර ඡන්දය සඳහා ගෙන් ගෙට යමින් සිටියදී මෙම තරැණියකට ලිංගික අතවර කිරිමට උත්සාහ දරා ඇත. මෙි පිළිබඳව ලග්ගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here