දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වල ඉන්න අයට දැනුම්දීමක්

0
2

දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය හෙට (22) මධ්‍යාහ්න 12.00 දක්වා තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here