දේශීය පුවත් දළදා වඳින්න මහනුවරට ආ ලක්ෂ 3ක් බැතිමතුන්ට දවස් 5ක් පහසුකම් දෙන්න බැරිව ආණ්ඩුව කෙඳිරි ගානවා! කොළඹට දවසට ලක්ෂ 10ක් පිටින් එනවා! නුවර දවස් 5ක් කරගන්න බැරිව කොළඹ අවුරුදු 4ක් කොහෙ කරන්නද? කොළඹ මාලිමාවට ගියොත් නුවරට වඩා අන්ත වෙනවා! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 26, 2025 12:35 PM 0 6 FacebookTwitterPinterestWhatsApp දළදා වන්දනාවට මහනුවරට ආ ලක්ෂ 3ක ජනතාවට පහසුකම් සැපයීමට නොහැති ආණ්ඩුවක් දිනකට ලක්ෂ 10ක් එන කොළඹට පහසුකම් සපයන්නේ කෙසේදැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News Saru FM Media