දළදා වඳින්න ආ බැතිමතුන් අතර දිගටම ගැටුම්! කීපදෙනකුටත් තුවාල! හෘදයාබාධයකින් එක් අයකු මරුට! VIDEO I Sri Lanka Latest News

0
8


‘සිරි දළදා වන්දනාව’ සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.Sri Lanka Latest News

ඊයේ (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු ලැබේ. 

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (23) පස්වරුවේ පැවැත් වූ ඒකාබාද්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

මෙහිදී පෝලිමේ සිටින අය අතර ගැටුම් හටගනිමින් තිබෙන බවත්, හෘදයාබාධයකින් එක් අයකු මරුමරුවට පත්ව ඇති බවත් එහිදී පැවසිණ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here