දළදා වන්දනාව වෙනුවෙන් දෛනිකව දුම්රිය 08ක් කොළඹ සිට මහනුවර දක්වා ධාවනයට පියවර

0
17


අද සිට ආරම්භ වන සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරය බලා යන ජනතාවට කොළඹ කොටුවේ සිට දුම්රිය 08ක් ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා. 

ජනතාවගේ ඉල්ලීම අනුව අවශ්‍ය වුවහොත් අමතර දුම්රිය ධාවනයටද පියවර ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

Neth Sound · TRAIN DAMMIKA 01

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here